රජරට සරසවි සිසුන් සත්‍යග්‍රහයක



(දයාරත්න ඇඹෝගම)


රජරට විශ්ව විද්‍යාලයේ පන්ති තහනම් කර ඇති සිසුන් 21 දෙනාගේ පන්ති තහනම ඉවත් කරන ලෙස ඉල්ලා රජරට විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් අද (24) සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක නිරතව සිටිති.

තාක්ෂණ පිඨය සදහා ගොඩනැගිලි ඉදිකිරිම විශ්ව විද්‍යාලයේ ජල ප්‍රශ්නය සහ ආපන ශාලා පහසුකම් ලබාදෙන ලෙසත් මෙම අඛණ්ඩ සත්‍යග්‍රහයේ යෙදෙන අනෙකුත් සිසුන් ඉල්ලිමය.