රජරට වෙද සිසුහු රුවන්වැලියට දුක කියති


සිසු අයිතිය සුරැකීමේ චේතනාව සරසවි බලධරයනට පහළ වේවායි ප්‍රර්ථනා කරමින් රජරට වෛද්‍යපීඨයේ සිසුහු  අනුරාධුපුර ඓතිහාසික රුවන්මැලි සෑ රජුන් ඉදිරිපිට දී අධිෂ්ඨාන පුජාවක් පැවැත්වූහ. රජරට වෛද්‍ය පීඨයේ දහසක් පමණ සිසුහු පිරිසක් අනුරාධපුර සිංහ කුළුන අසල සිට මල් පහන් රැගෙන එහි ගමන්කළහ.