රජරට උපකුලපතිට නඩු?
රජරට සරසවියේ අවසන් වසරේ සිසුන් හය දෙනකුට ශිෂ්‍යභාවය දෙවසරකට අත්හිටැවීයැයි ඔවුහු උපකුලති මහාචාර්ය කේ.ඒ. නන්දසේනට එරෙහිව අධිකරණ පිහිට පැතීමට යති. මවුපියන් සමග ගොස් දැනට නීති උපදෙස් ලබාගෙන තිබේ.
කුලපති හා ලේඛකාධිකාරි සාලියපුර වෛද්‍ය පීඨයට ගිය අවස්ථාවේ ඔවුන් එහි කාර්යාලයක බලෙන් රඳවාගත්තැයි ඔවුන්ට මේ තහනම පැනවූවේ පසුගිය 12 වැනිදාය.

