රජයේ සේවකයන්ගේ පැමිණීම ඉහළ මට්ටමක


(රංජන් කස්තුරි)

රාජ්‍ය සේවකයයන් සේවයට පැමිණීම ඉහළ මට්ටමක පැවැති බවත් එය සියයට 80 වඩා වැඩි බවත් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය කියයි.

සියලුම රාජ්‍ය සේවකයන් චක්‍රලේඛයට අවනතව  සේවයට පැමිණිය යුතු අතර එලෙස නොපැමිණෙන සේවකයන් නිවාඩු ලබාගත යුතු බව ද රාජ්‍ය සේවාව පළාත් සභා පළාත් පාලන අමාත්‍යංශයේ ලේක්ම් ජේ.ජේ. රත්නසිරි මහතා පැවැසීය. 

(ඡායාරූප: ළහිරු හර්ෂණ)