රජයේ වෛද්‍යවරු හෙට පැය 24 ක් වර්ජනයේ


මාලබේ පෞද්ගලික විශ්ව විද්‍යාලයට එරෙහිව සහ තවත් ඉල්ලීම් රැසක් මුල්කරගෙන හෙට(22) උදෑසන 8.00සිට පැය 24ක වැඩ වර්ජනයක් කරන බවට රජයේ වෛද්‍ය නිලධාරී සංගමය කියයි.