රජයට පක්ෂ උද්ඝෝෂණයක් කිරිබත්ගොඩ


රජයට එරෙහිව රටේ පැන නැඟී ඇති බව කියන දේශීය හා විදේශීය බලවේග පරාජය කරමින් ජනපති දෑත් ශක්තිමත් කිරීමට මහජන සහාය පැතීමේ උද්ඝෝසණයක් කිරිබත්ගොඩ  දී අද සවස පැවැත්විණි. කැලණිය ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසන්න රණවීර මහතා සංවිධානය කළ මේ උද්ඝෝෂණය පැයක් පුරා පැවැතියේය.