එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පෙරළීමට විපක්ෂයට අශ්ව කුලප්පුවක් නැතැයි විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (28) ප්‍රකාශ කළේය.
විපක්ෂ නායකවරයා සඳහන් කළේ කොළඹ විපක්ෂ නායක කාර්යාලයයේ අද (28) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදි මාධ්‍යවේදියෙකුගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිණි.
ආණ්ඩුවක් පෙරලීම දේශපාලනයට අනුව හදිසියේම කළ නොහැකි දෙයක් බවත් එය පියවරෙන් පියවර කළ යුතු දෙයක් බවත් පැවසීය.

