වව්නියාව මාතර රජරට රැජින දුම්රිය අද උදේ 3.30 ට පමණ පූනෑවේදී පිලි පැන්නේය.
එන්ජිම සමග මැදිරි 4 ක් පිලි පැන ඇතැයිද එම දුම්රිය වෙනුවට වෙනත් දුමිරියක් අද අදේ 7.00 ට අනුරාධපුරයෙන් මාතර බලා පිටත් වීමට නියමිතව තිබූ බවද දුම්රිය නිලදරයෝ කියති.
උතුරු දුම්රිය දාවනය වන්නේ මැද වච්චියට පමණි.