රජ රට පැත්තකට නියං හමාරයි


 මාස ගණනාවකට පසු දඹුල්ල හා පොලොන්නරුව ප්‍රදේශ වලට අද (15 ) තද වර්ෂාවක් පවතී .

මේවනවිට දඹුල්ල ප්‍රදේශයේ වැව් අමුණු ඇලවේලි පිටාර යාමට ආසන්න අතර  උඩ වැවෙහි ජල ගිල්ම නිසා නිවාස කිහිපයක් යටවී ඇත .

වැව් බැම්මේ ජලයේ කාන්දුවීමක් හේතුවෙන් එය එය වාර්තාකිරීමට ගිය  දඹුල්ල මාධ්‍යවේදීයකු මඩේ එරී  ගීළිමට යද්දි දැඩි වෙහෙසක් දරා බේරා ගත් බව දඹුල්ල පොලීසිය කියයි.