දත් සහ අතපය කඩා මරා දැමුණු බව කියන රගර් ක්‍රීඩය වසීම් තාජුදීන්ගේ සිරුර ගොඩ ගැනීම සඳහා අද (03) අධිකරණ නියෝගයක් ගැනීමට නියමිත බව රහස් පොලිස් ආරංචි කියයි.
ඔහුගේ සිරුර තන්පත් කර ඇති දෙහිවල පල්ලියට පොලිස් ආරක්ෂාව ලබා දී ඇත.
මාධ්‍යවේදීන්ට ද එම ස්ථානයට යෑමට ඉඩ නොදෙයි.



