රක්ෂිතයේ ගින්නෙන් පරණ තේ කම්හලක් ඉවරයි


කොත්මලේ නියම්ගංදොර පරණ තේ කම්හලක් ගින්නෙන් වැනසී ගියේය.

අසළ රක්ෂිතයේ ගින්න කම්හලට ද පැතිරුණු බව වතු සේවකයෝ කියති.

කොත්මලේ වැඩබිමේ හා විදුලිබල මණ්ඩලයේ සේවකයෝ මෙම කම්හලේ නතර වී සිටියහ.

රක්ෂිතයට ගිනි තැබූ පිරිස සොයා පොලිසිය පරීක්ෂණ පවත්වයි.