අම්බලන්ගොඩ මාදම්පාවිල අභය භූමියේ ඇතිවූ ගින්නකින් අක්කර 10ක ප‍්‍රදේශයක් විනාශ වී ඇතැයි අම්බලන්ගොඩ පොලිසිය කියයි. තවමත් ඇති වන ගින්න නිවීමට පොලිසිය සහ ප‍්‍රදේශවාසීහු දැඩි උත්සහායක නිරත වෙති.
රක්ෂිතයක ගින්නක්