රංජන්ට කෝටි 500ක වන්දි නඩු දමලාලු


තමා කළ ප්‍රකාශ සම්බන්ධයෙන් රුපියල් කෝටි 100ක වන්දි නඩු පහක් දමා ඇතැයි නියෝජ්‍ය ඇමැති රංජන් රාමනායක මහතා කියයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද ඒ අතර වෙතියි ඔහු සඳහන් කරයි.

රංජන් කියන කතාව පහත වීඩියෝවෙන්.