රංජන් රාමනායකට ගම්පහ දිස්ත්‍රික් එජාප සංවිධායක ධූරය


එක්සත් ජාතික පක්ෂ ගම්පහ දිස්ත්‍රික් සංවිධායක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පත්කරනු ලැබ සිටී.

පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇති අතර රන්ජන් රාමනායක මහතා දිවුලපිටිය ආසනයේ සංවිධායක ධූරයට පත් කර සිටියද පසුගියදා එම ධූරය කිත්සිරි මංචනායක මහතාට හිමිවිය.