රංගන ශිල්පිනි මියුරි සමරසිංහ සමුගනී


ප්‍රවීණ රංගන ශිල්පිනි මියුරි සමරසිංහ සිය දිවි රඟමඩලින් සමුගත් බව පවුලේ ආරංචි මාර්ග කියයි.  මියුරි සමරසිංහ වේදිකාව සිනමාව මෙන්ම ටෙලි නාට්‍ය ක්ෂේත්‍රෙය්ද විශිෂ්ට දස්කම් පෑ රංගන ශිල්පිනියකි.

මඩොල් දූව, විරාගය, යස ඉසුරු, යුගාන්තය, ආදර හසුන, යුවතිපති, බව දුක සහ මාරුතය යන නිර්මාණ වල අයගේ රංගනය මහත් ජනාදරයට පත්විය.