රංගන ශිල්පි ගීතාල් පෙරේරා දිවි සැරිය නිමා කරයි


(ආරියරත්න රණබාහු ),
,ප්‍රවීණ  රංගන ශිල්පි ගීතාල් පෙරේරා  මහතා අභාවප්‍රාප්ත  විය
මියයන 79 වියෙහි පසුවු ඒමහතා මෑත කාලයේ වඩාත්  ජනප්‍රිය  වුයේ නාඩගම්කාරයෝ නාට්‍යයේ  සරාගේ පියා ලෙස රඟපෑ චරිතයෙනි