යොවුන් උයන් පහක්
ශ‍්‍රී ලංකාවේ දිස්ත‍්‍රික් පහක යොවුන් උද්‍යාන පහක් කොළඹ,මහනුවර, කුරුණෑගල, අනුරාධපුරයේ සහ මාතර පිහිටැවිමට යෞවන කටයුතු අමාත්‍යාංශය සැරැසෙයි .
යොවුන් උද්‍යාන, ක‍්‍රීඩාංගන, පුස්තකාල, සිනමාශාලා ,අවන්හල් ආදී පහසුකම්වලින් සමන්විත මෙහි පළමුවැන්න මාතර එළියකන්දේ ඉදි කැරෙයි.

