යාල ජිතික වනෝද්‍යානයේ අංක හතර කලාපයේ මායාගල අක්කර හතරක කංසා හේනක් වැටලූ බව පොලීසිය කියයි.
මෙම වැටළීමට දෙදිනක් ගත විය.
අඩි අටක් උසට ගස් වැවී තිබූ අතර සැකකරුවෝ දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.
මහජනයාට ඇතුළුවීමට අවසර නැති මෙම කලාපයේ මේ හේන පිහිටියේය. එම කංසාවල වීදි වටිනාකම රුපියල් දෙකෝටියක් පමණ වෙතියි පොලීසිය කියයි.

