යාල වනෝද්‍යානය වෙහෙරගල ජලාශය සමීපය කළාප අංක පහ ප්‍රදේශයේ වවා තිබුණූ අක්කර හතක පමණ කංසා හේනක් වැටලු බුත්තල පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සැකකරුවෙක්ද අත්අඩංගුවට ගනු ලැබීය.
මෙම කංසා තොගයේ වීදී වටිනාකම රුපියල් දෙකෝටියක් පමණ වෙතියි පොලිසිය තක්සේරු කරයි.