යාපනේ මිදි මාසෙකින් වෙළෙදපොළට


තවත්  මාසයකින් පමණ යාපනයේ මිදි වෙළෙදපොළට  යැවිය හැකි බව යාපන ගොවියෝ කියති .

කොළ පැහැ මිදි කිලෝවක යාපන මිල රුපියල් 300-350 අතර වේ.

වියළි කාලගුණයක් පවතින නිසා හොඳ අස්වැන්නක් ලැබිය හැකි බවත්  ඇඹුල නැති බවත් ඔවුහු පවසති.

ඇඹුල ඇති වනුයේ වැසි සමයේ හට ගන්නා මිදිවල  බව ඔවුන්ගේ අත්දැකීමයි.