යාපනයේ සිසුවියක සමූහ දූෂණය කර මරාදැමීමේ සිද්ධියට විරෝධය පළ කරමින් අලුත්කඩේ නීති විද්‍යාලයයේ සිසු සිසුවියෝ කලු රෙදි කඩකින් මුව වසාගෙන නිහඬ විරෝධතාවක් කළහ.
විරෝධතාවය අවසානයේ ඉටිපන්දම් දල්වා ශෝකය ප්‍රකාශ කළහ.