යාපන දුම්රියපොළ මේ වගේ


යුද සමයේ වැසී ගිය යාපනය දුම්රිය පොළ ලබන සිංහල දෙමළ අවුරුද්දට විවෘත වීමට නියමිතය.

මාර්තු අග වන විට වැඩ නිම කිරීමට අපේක්ෂිත බව දුම්රිය වැඩබිම් භාර ඉංජිනේරු අංශය  කියයි.

යුද සමයේ එල්ලවූ  මෝටාර් හා කාලතුවක්කුවලින් ගොඩනැගිල්ලේ කොන්ක්‍රීට් කණුවලට හානි සිදු වී නැත.

එදා ඉදිකිරීම්වල සවි ශක්තිය ගැන ඉංජිනේරුවෝ විශ්මය පළ කරති.