යාපන - මාතර දුම්රිය තලාවේදී පීලි පනී


යාපනය - මාතර දුම්රිය තලාව හා ශ්‍රාවස්ත්‍රිපුර අතරදී පීලිපැන ඇතත් කිසිවෙකුටත් අනතුරක් සිදුව නැතැයි දුම්රිය සේවකයෝ කියති.