යාං ඔය ගංවතුර හොර වැඩක් අල්ලයි


යාං ඔයේ ගංවතුරින් දෙමවැව පාර කිලෝමීටර දෙකක් දුරට කැඩී ගියේය.

පාරේ ඉදිරකිරීම් ප්‍රමිතියෙන් බාල වීම මීට හේතුවකියි කියති.