යළි යුද්ධයක් නොඑන මඟ දයාන් පෙන්වයි By None // 2012 පෙබ 08 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} සිංහල දෙමළ හා මුස්ලිම් ආගමික නායකයන්ගේ ආශිර්වාද මැද චිරාගත සිරිතට පැරිසියේ නිදහස් උළෙල පැරිසියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී පැවැත්විණි. තානාපති ආචාර්ය දයාන් ජයතිලක ජාතික ධජය එසැවීය. විරුවන් සමරා ජාතික ගිය ගයා පොල්තෙල් පහන දල්වා ජනපති හා අගමැති නිදහස් දින පනිවුඩ තෙබසින්ම ඉදිරිපත් කැරිණි. විරාගය ඇතුළු නවකතා රැසක් ප‍්‍රංශ බසට පෙරළු මණ්ඩාවල පක්‍ද්ක්‍ඳාවංශ හා පූජාපිටියේ සන්තුෂිත හිමි ආගමික වතාවත් ඉටු කළහ. නිදහස ලැබූ වසර හැට හතරෙන් අඩක්ම යුද්ධයට ගෙවීගිය බව කී තානාපති ජයතිලක යළි එවැනි පරිසරයකට ඇදී නොයාමට නම් සියලූ දෙනා එකමුතුවිය යුතු යැයිද ගෞරවනීය ලෙස ජීවත්වීමේ මඟ බුදු දහමින් පෙන්වා දී ඇතැයිද කීවේය. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත