යන්නේ කොහෙද මල්ලේ පොල්


‘‍ජවිපෙ ලාල් කාන්ත මහතා  කියනවාලු  මම ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දැක්වීමට ගියේ නෑ කියලා‘ යැයි විපක්ෂ නායක නිමල් සිරිපාල මහතා අද (29) බදුල්ල පැවති රැස්වීමක දී පැවසුවේය.

ජවිපෙ න්‍යාය පත්‍රයට  නොව ශ්‍රිලනිපයට තමන් වැඩ කරන බවත්  තමාගේ නායකයා වන  මහින්ද රාජපක්ෂ මහතා තම දිස්ත්‍රික්කයට එන දවසේ බදුල්ලේ රැස්වීම් 6 ක් සංවිධානය කිරිමට  රැදී සිටින බවත් විපක්ෂ නායකවරයා කියා සිටියේය.