යන්න ගියේ ඕස්ටේ‍්‍රලියාවට -- නතර වුණේ වැලිකඩ


තංගල්ලේ සිට ධීවර යාත‍්‍රාවකින් 14 දෙනෙක් ලබන 21 වැනි දින තෙක් රිමාන්ඞ් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා නියෝග කළේය. මෙයින් වැඩි දෙනකු කොළඹ, යාපනය, මීගමුව, හලාවත හා පුත්තලමේතරුණයන් බව රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.