අසනීපයක් සඳහා යන්ත්‍රයක් දැමීමට පේරාදෙණිය, ගලහ ප්‍රදේශයට ගොස් ආපසු පැමිණෙමින් සිටි සිව්දෙනකු රැගත් කාරයක් අද (27) අලුයම කළුතර උතුර, දියගමදී මාර්ගයෙන් ඉවතට පැන ගල්පරවල හා විදුලි කණුවක වැදීමෙන් සිදුවූ අනතුරින් කාන්තාවක (59) මිය ගිය බව පොලිසිය කියයි.