යන යන තැන අප ළංවී ඉන්නම්


ගම්පොල රෝහල අසල නිවසෙක ත්‍රිරෝද ගරාජයක  බල්ලෙක් හා බළළෙක් ගජ මිතුරන් වී සිටිති.එකට සෙල්ලම් කරති .එකට කෑම් බීම් ගනිති.දෙදෙනා නිදා ගන්නේද එකම තැනය.රෝහල පාරේ මංජුල මහතාගේ  ත්‍රිරෝද වැඩපොලට එන බොහෝ දෙනකු මේ අපුරු ළබැදියාව දකිති.