යතුරුපැදියක් ගඟේ


මාතර කඹුරුපිටිය පාරේ පොලතුගොඩ පාලමෙන් යතුරුපැදියක් කිරම ආරට වැටී ඇති අතර එය පදවාගෙන ආ බව කියන කඹුරුපිටියේ ගුරුවරයකු සොයාගැනීමට නැතැයි පොලීසිය පවසයි.

පෙරදින ඔහු මාතර යන බව කියා ගෙදරින් ආ බව ගුරුවරියක වන බිරිය පොලීසියට කියා ඇත.