කොළඹ - බදුල්ල ප්‍රධාන මාර්ගයේ හපුතලේ උඩවිහාරගලදී කුඩා ලොරියකට යතුරු පැදියක් යටවී යතුරුපැදිකරු මිය ගිය බව පොලිසිය කියයි.
යතුරුපැදිකරු බදුල්ලේ උඩුවර පදිංචිකරුවකු (27) බව පොලිසිය පවසයි.