යතුරුපැදිකරු කාරයකට වෙඩි තියයි


මිනුවන්ගොඩ අඹගහවත්තේදී යතුරුපැදිකරුවකු කාරයකට වෙඩි තැබීමෙන් එහි ගමන් කළ පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි.

වෙඩි තැබීමට හේතුව නොදන්නා බවද පොලිසිය පවසයි.