යතුරුපැදි හොරු මහ මඟ වැහි වැහැලා


මහනුවර නගරයේ නවත්වන යතුරු පැදි වගකිමක් දරණ ස්ථානයක නවතා හෝ රෝදයට ඉබි යතුරක් දමා යන්නැයි පොලිස් මහජන සම්බන්ධතා අංශය යතුරු පැදිකරුවන්ගෙන් ඉල්ලයි.

පසුගිය දෙමස යතුරු පැදි 12 ක් සොරා ගෙන ඇති අතර මෙතෙක් කිසිදු තොරතුරක්  නැතැයි  ද පොලිසිය කියයි.

පේරාදෙණිය උද්භිද උද්‍යානය අසල යතුරු පැදිය නවතා පෙම්වතිය සමඟ මල්වත්තට ගිය  පෙම්වත‍කුගේ යතුරුපැදිය ද සොරා ගෙන ගොස් ඇත.

BAISIKAL-DANVIIMA