යතුරු පැදි කරුට අමාරුයි
නැගෙනහිර හිටපු මහ ඇමති නේෂතුරෙයි චන්ද්‍රකාන්තන් (පිල්ලෙයාන්) ගමන් කළ ජිප් රිය පොතුහැරදී යතුරුපැදියක හැපීමෙන් යතුරුපැදිකරු තුවාල ලබා කුරුණෑගල රෝහලට ඇතුළු කරනු ලැබීය.
චන්ද්‍රකාන්තන් මහතා කොළඹ සිට මඩකලපුව බලා යද්දී මේ අනතුර සිදු විය.
ඔහුගේ රියදුරා සහ රිය සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

