යකඩ අලියා වල් අලියා මරයි.


හබරණ දුම්රියපොළ අසල දී අද අලූයම දෙකට පමණ තවත් අලියෙක් කොළඹ- මඩකලපුව දුම්රියේ හැපී මිය ගියේය. මේ මාසයේදී දුම්රියට බිළිවූ දෙවැනි අලියා මේ අලියාය.