මෝදිගේ පෞද්ගලික ට්විටර් ගිණුම - වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්


 

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ පෞද්ගලික ට්විටර් ගිණුම, වෙබ් අඩවිය සහ ජංගම දුරකථන යෙදවුම් වලට සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.