ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා ජනපතිගේ උපදෙස් පරිදි රැඳවුම් භාරයේ සිටින ඉන්දියා ධීවරයන් 86 දෙනකු නිදහස් කිරීමට ශ්‍රී ලංකා රජය තීරණය කර ඇත.
ඉන්දියා අත්අඩංගුවේ සිටි ලංකා ධීවරයන් 22 දෙනකු සහ බෝට්ටු 22ක් නිදහස් කිරීමට ඉන්දියා රජය ද කටයුතු කර තිබේ.

