මොරටු මෝදර ධීවර වරායේ දියකඩනය නිසි ප්‍රමිතියෙන් සාදා දෙන ලෙසත්, වාරකන් කාලයට කොළඹ මෝදර ධීවර සංස්ථා වරායේ රැකියා කීරිමට ඉඩ දෙන ලෙසත්, ප්‍රමාද වී ඇති තෙල් සහනාධාරය ලබා දෙන ලෙසත් ඉල්ලමින් මොරටුව එගොඩ උයන ධීවරයෝ විසිපස් දෙනෙක් අද (25) මෝදර වරාය ගේට්ටුව ඉදිරිපිට විරෝධතාවක් කළහ.
දියකඩනයේ ඇති අක්‍රමවත්භාවය නිසා ධීවරයින් විසිදෙනෙකුට පමණ ජීවිත අහිමි වී ඇතැයි ද ඔවුහු කීහ.

![DSC04331[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/06/DSC043311.jpg)
![DSC04340[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/06/DSC043401.jpg)
![DSC04341[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/06/DSC043411.jpg)
![DSC04348[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/06/DSC043481.jpg)
![DSC04353[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/06/DSC043531.jpg)
![DSC04357[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/06/DSC043571.jpg)
![DSC04364[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/06/DSC043641.jpg)
![DSC04366[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/06/DSC043661.jpg)
