මෝදනා කඨින පින්කම


ඉතාලියේ මෝදනා මෛත‍්‍රි වීහාරස්ථානයේ වාර්ෂික කඨිණ පිංකම විහාරාධිපති මෙදිරිපිටියේ වීමලරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් විහාරස්ථාන දායක සභාවේ සහාභාගීත්වයෙන්  පැවැත්විණි. මෙම අවස්ථාවට රාජගිරියේ ධර්මාශ‍්‍රමයාධිපති ආචාර්ය පල්ලෙගම ආයුපාල හිමියන්ද පිලන්තය, ග‍්‍රිසිය හා ඉතාලියේ ද   භික්‍ෂුහු වහන්සේලා වැඩම කර සිටියහ. මෙවර කඨිණ පිංකමේ දායකත්වය පාර්මා මර්සෝලාරා උදය මහතා ඇතූලු පිරිස දායකත්වය දැරිය.