( සමන් විජය හෙම්මාතගම සිට ) - මෙ ඔබ දකින්නේ මාවනැල්ල සිට හෙම්මාතගම දක්වා දිවෙන ප්‍රධාන මාර්ගයේ මෝඩයා පාලම කියන ස්ථානයයි.
මෙම පාලම පසුගිය දවස් වල වැස්සට ඉරි තැලි ගියේය. පාලමේ එක් පසක් කැඩි ගොසිනි.
හෙම්මාතගම දක්වා විනාඩි 15 වරක් මගී බස් මේ හරහා ගමනාගමනයේ යෙදෙන අතර වෙනත් වාහනද දිනකට රැසක් ගමන් කරයි.

