මොහාන් පීරිස් නව අග විනිසුරු?


හිටපු නීතිපති හා කැබිනට් මණ්ඩල උපදේශක මොහාන් පීරිස් මහතා මීළඟ අගවිනිසුරු වීමට බෝදුරට ඉඩ ඇතැයි දැනගන්නට ඇත.

පාර්ලිමේන්තු ව්‍යවස්ථා සභාව වෙත ජනපති කාර්යාලයෙන් ඔහුගේ නම යොමු කර නිර්දේශය ලැබුණු පසු ලබන සතියේ ශ්‍රී ලංකාවේ 44 වැනි අගවිනිසුරු ලෙස ජනපති ඉදිරියේ ඔහු දිවුරුම් දීමට බොහෝ දුරට ඉඩ ඇතැයි රජයේ ආරංචි කියයි.