මොහාන් පීරිස් දිවුරුම් දෙයි


හිටපු නීතීපති මොහොන් පීරීස් මහතා ශ්‍රී ලංකාවේ 44 වැනි අගවිනිසුරු ලෙස මහින්ද රාජපක්ෂ ජනපති ඉදිරියේ අද පස්වරු 12.35 ට යෙදුනු සුබ මොහොතින් අරලියගහ මන්දිරයේදී දිවුරුම් දුන්යේ.

ජනාධිපති ලේකම් ලලිත් වීරතුංහ මහතා ද මේ අවස්ථාවට සහභාගී විය.