මොහාන් පීරිස් තව ටිකකින් දිවුරුම් දෙයි


ශ්‍රී ලංකාවේ 44 වැනි අගවිනිසුරු ලෙස මොහාන් පීරිස් මහතා මහින්ද රාජපක්ෂ ජනපති ඉදිරියේ තවත් සුළු වේලාවකින් දිවුරුම් දීමට නියමිතය.