මොහාන් පිරිස්ට එරෙහි පෙත්සම අස්කර ගනී


හිටපු  නීතිපති , සහ හිටපු අගවිනිසුරු මොහාන්  පීරිස්  මහතාට  එරෙහිව තමන් කළ පැමිණිල්ල පිළිබඳව පරික්ෂණයක්  පවත්වන බව අල්ලස්  හෝ  දුෂණ විමර්ශන කොමිසම තමාට  දැනුම්  දී ඇතැයි නිතීඥ නාගානන්ද කොඩිතුවක්කු  මහතා අද (17) ශ්‍රේෂ්ඨාධිකරණයට  දන්වා  සිටියේය.

එබැවින්  මොහාන් පිරිස්  මහතාට  එරෙහි පැමිණිල්ල විමර්ශනය කරන ලෙස අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමට  නියෝග කරන ලෙස ඉල්ලා ගොනු  කළ නඩුව අස්කර ගැනීමට  කටයුතු  කරන බවද හෙතෙම අධිකරණයට  දැනුම් දුන්නේය.