මොරටුවෙන් මුහුදු ගිය ධීවරයෙක් අතුරුදන් By None // 2011 නොවැ 26 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} මොරටුවෙන් මුහුදු ගිය සිව් දෙනකුගෙන් එක් අයකු අතුරුදහන්ව ඇතැයි මොරටුව පොලිසිය කියයි. අද මුහුද රළුවී සුළං වැඩි වී තිබියදී ඔවුන් මුහුදු ගොස් ඇත. වැල්ලේ නවතා තිබූ බෝට්ටු දෙකක් මුහුදට ගසා ගෙන ගොස් ඇත. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත