මොරටු සරසවියෙත් ගෝරි


මොරටු විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු හා එන්ඩීටී පාඨමාලා හදාරන සිසුන් දෙපිරිසක් අතර ගැටුමකින් පසු සරසවි පීඨයක් තාවකාලිකව වසා ඇත.

හිස්කබලට සිදුවූ බරපතල තුවාල සහිත සිසුවෙක් රෝහල් ගත කරනු ලැබ සිටී.