මොරටු සරසවි සිසුන්ගෙන් සුළු සේවකයින්ටත් හරසර


මොරටුව විශ්ව විද්‍යාලයීය තොරතුරු තාක්ෂණ පීඨයේ සුළු සේවක මණ්ඩලයේ සේවය අගය කිරීම සඳහා උත්සවයක් පසුගියදා එහි අන්තර් ක්ෂේත්‍ර අධ්‍යයන අංශයේ මෙහෙයවීමෙන් තොරතුරු තාක්ෂණ පීඨ සිසු සිසුවියන් විසින් සංවිධානය කරනු ලදි.

එම අංශයේ හිටපු පීඨාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයට සුළු සේවක මහත්ම මහත්මීන්ගේ පවුල්වල සාමාජිකයන්ද එක්ව සිටි අතර ඔවුන්ට තිළිණ ප්‍රදානය කිරීමක්ද සිදුවිය.

Community-Project_2015108 Community-Project_2015108-2 Community-Project_2015108-3 comunity-prjct_2015108