සරසවි ගැටුමෙන් හිසට සිදුවූ බරපතල තුවාල හේතුවෙන් අවසන් වසරේ ඉංජිනේරු සිසුවකු කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළු කළ බව මොරටුව විශ්ව විද්‍යාල උප කුලපති මහාචාර්ය ආනන්ද ජයවර්ධන මහතා කියයි.
සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ යතුරුපැදි ගැටුමෙන් අනතුරුව විශ්ව විද්‍යාලයය පසුගිය නම වැනිදා විවෘත කැරිණි.
අනතුරුව මෙම ගැටුම හටගත්තේය. ඉන් පසු සරසවිය යළි වසා දැමිණි.

