( ඉන්දික අරුණ කුමාර)
අමෙරිකානු ඩොලර් මිලියන 450 ක වියදමින් මොරගහකන්ද වාරි ව්‍යාපෘතියේ සිට මහකනදරාව ජලාශය දක්වා ජලය ගෙන යන ඇලේ වැඩ ආරම්භ කර ඇත.
මෙම ඇල මාර්ගයේ සම්පූර්ණ දුර ප්‍රමාණය කිලෝ මීටර් 94 කි.
ව්‍යපෘතියේ නිරික්ෂණ චාරිකාවකට එක් වෙමින් මොරගහකන්ද වාරි ව්‍යාපාතියේ මහජන සම්බන්ධතා නිලධාරි පී.ජී. දයානන්ද මහතා කියා සිටියේ ඇලමාර්ගයේ කිලෝ මීටර් 26 ක් උමං මාර්ගයෙන් ජලය ගෙනයන බවයි.
පරිසරය ආරක්ෂාවන පරිදි නවීන තාක්ෂණය උපරිමයෙන් යොදාගනිමින් ඉදිවන මෙම ඇල මාර්ගය භූගත ප්‍රදේශ වල වැඩ නිමවීමෙන් පසු ස්වාභාවික පරිසරය යළි ඇති වන පරිදි ශාක සිටුවිම සිදුකරන බවත් ඇල මාර්ගය හේතුවෙන් කුඩා වැවි 1200 ක් ජලයෙන් පිරියන බවත් දයානන්ද මහතා කියා සිටියේය.
මොරගහකනද්ද වාරි ව්‍යාපාතියේ වත්මන් අධ්‍යක්ෂ ඩී.බී. විජේරත්න, ඇලහැර ව්‍යපෘතියේ අධ්‍යක්ෂ පී.ඩී.ධර්මසිරි මහත්වරුන්ගේ අධික්ෂණය යටතේ ඉහළ ඇලහැර ව්‍යාපෘතිය ක්‍රියාවට නංවා තිබේ.