මොනරාගල 100කට සෙංගමාලේ


සෙංගමාලය හැදුණු රෝගින් 106 දෙනෙකු මොනරාගල රෝගලේ ප්‍රතිකාර ලබන බවත් අපිරිසිදු ජලය පානය කිරිමෙන් රෝගය වැළදී  ඇති බව මොනරාගල සෞඛ්‍ය සේවා  අධ්‍යක්ෂ වෛද්‍ය පාලිත අධිකාරි මහතා කියයි.

උණූ කර  නිවා ගත් ජලය පානය කිරිමත් ජල මුලාශ්‍ර අපිරිසිදු නොකිරිමත් මෙම රෝගය වැලක්වීමට ප්‍රධාන හේතු බව ඔහු පවසයි.